මෙය නුවර පක්ෂගේ හෝ රාජපක්ෂගේ වැඩක්ම විය යුතුය.
මක් නිසාද යත් , මුලකුරු සහිතව නම විමසන්නේ කුමක් සඳහාද ?
පෞද්ගලික ලිපිනය නිවාස සංචාරයේ යෙදීමට ද ?
මෙයට පිළිතුරු කඩිනමින් ලබාදිය යුතුය. නැතහොත් , විශේෂ ජනාධිපති කොමිෂමක් පත්කිරීමට සිදුවනවා ඇත.
No comments:
Post a Comment